මෙම ප්‍රශ්ණාවලිය සම්පූර්ණ කිරීමට ඔබට විනාඩි 50ක කාලයක් හිමිවනු ඇත.
එම කාලය අවසන් වීමෙන් පසු ඔබ ලබාගත් ප්‍රතිඵල සහ විවරණ ලබාදෙනු ලැබේ.

Mix Quiz 1

1 / 20

1. රූපයේ 'X' මගින් දැක්වෙනුයේ,

2 / 20

2. වැරගැන්වූ කොන්ක්‍රීට් කුලුනක දික්කඩක් රූපයේ දැක් වේ. එහි A සහ B යනු පිළිවෙළින්,

3 / 20

3. මට්ටම් ක්‍රියාවලියක දී ලබාගත් පාඨාංක කිහිපයක් පහත දැක්වේ. (සියලු පාඨාංක මීටර වලිනි.)

මට්ටම් ස්ථානය පසු දර්ශන

පාඨාංකය

අතරමැදි දර්ශන

පාඨාංකය

පෙර දර්ශන

පාඨාංකය

1 2.41
2 1.58
3 2.67

තුන්වන මට්ටම් ස්ථානයේ ඌනිත උස 52.63 m නම්, පළමු මට්ටම් ස්ථානයේ ඌනිත උස වනුයේ,

4 / 20

4. විද්‍යුත් චාප පෑස්සීමේ දී චාපයේ තීව්‍රතාව පාලනය කර ගන්නේ,

5 / 20

5. දම්වැල් මැනුමක් සඳහා ප්‍රධාන මැනුම් රේඛාව තෝරා ගැනීමේ දී සැලකිය යුතු කරුණු කිහිපයක් පහත දක්වා ඇති පරිදි ශිෂ්‍යයකු විසින් සඳහන් කර ඇත.

A - තිරස් දුර ඍජුව ම මැනිය හැකි විය යුතු ය.

B අදාළ ත්‍රිකෝණ, මනාව සැකසුණු ත්‍රිකෝණ විය යුතු ය.

C - භූ ලක්ෂණ වැඩි ප්‍රමාණයක් සඳහා මිනුම් ගත හැකි විය යුතු ය.

D මැනුම් ප්‍රදේශයේ මායිමකට ආසන්න ව ගමන් කළ යුතු ය.

ඉහත ප්‍රකාශන වලින් නිවැරදි වනුයේ,

6 / 20

6. පහත රූප අතුරෙන් ආතන්‍ය ප්‍රත්‍යා බලයන්ට ඔරොත්තු දීම සඳහා නිවැරදි ලෙස වැරගැන්නුම් දැක්වෙන රූපය කුමක්ද?

7 / 20

7. මිලිමීටර වලින් ක්‍රමාංකනය කර ඇති වානේ කෝදුවක් භාවිතයෙන් දිග මැනීමේ දී පාඨාංකය කියවිය යුතු ආසන්නතම අගය වන්නේ,

8 / 20

8. මීටර කෝදුවක් මගින් යම් දිගක් මනින ලද අතර එම මිනුම 5m විය. පසුව සොයා බැලීමේ දී කෝදුවෙහි සැබෑ දිග 0.05 m කින් අඩු බව සොයා ගන්නා ලදී. ඒ අනුව මනින ලද දිගෙහි සැබෑ දිග වනුයේ,

9 / 20

9. නිමල් අභ්‍යාස පොත් නිෂ්පාදනය කරන කුඩා පරිමාණයේ ව්‍යවසායකයෙකි. ඔහුගේ අභ්‍යාස පොත් සඳහා වන ඉල්ලුම් වක්‍රය (D) හා සැපයුම් වක්‍රය (S) හි හැසිරීම රූපයේ දැක්වෙන පරිදි ප්‍රස්තාරිකව නිරූපණය කර ඇත. ශිෂ්‍යයකු විසින් D0 චක්‍රය D1, දක්වා විතැන් විය හැකි හේතු පහත සඳහන් පරිදි ඉදිරිපත් කර ඇත.

A - නිමල්ගේ අභ්‍යාස පොත් වල මිල වැඩි කිරීම

B - පාසල් යන දරුවන්ගේ ජනගහනය වැඩිවීම

C - නිමල්ගේ ගණුදෙනුකරුවන්ගේ ආදායම අඩු වීම

ඉහත ප්‍රකාශ වලින් නිවැරදි වනුයේ,

10 / 20

10. කාර්මික විප්ලවය සිදු වූ කාල පරිච්ඡේදය තුළ ඇති වූ තාක්ෂණික සංවර්ධනයෙහි ඵලයක් නො වන්නේ,

11 / 20

11. දම්වැල් මැනුමක් සඳහා සිදු කරන පිරික්සුම් ක්‍රියාවලියක දී ගනු ලබන තීරණයක් නොවන්නේ,

12 / 20

12. පංචාස්‍රාකාර තියඩොලයිට්ටු පරික්‍රමණයක් 1 : 1000 පරිමාණයට පිටපත් කළ විට එහි අවසාන දෝෂය 0.12 mm විය. මෙම දෝෂය ප්‍රස්තාරික ක්‍රමයෙන් සියලු මැනුම් ස්ථාන අතර බෙදා හැරිය විට තුන්වන මැනුම් ස්ථානය කොපමණ දුරකින් විතැන් වේ ද?

13 / 20

13. කසළ අපවහන පද්ධතියක් පිළිබඳ නිවැරදි ප්‍රකාශය වන්නේ,

14 / 20

14. පහත දැක්වෙන ගඩොල් බැමි අතුරෙන් බඩගල් බැම්මේ ඉදිරි ආරෝහණය දැක්වෙන නිවැරදි රූපය තෝරන්න.

15 / 20

15. රූප සටහනේ පෙන්වා ඇති මිනුම් සහ පහත දී ඇති ත්‍රිකෝණමිතික අගයයන් ආශ්‍රයෙන්, ගසේ උස ගණනය කරන්න.

16 / 20

16. ගොඩනැගිල්ලක ප්‍රමාණ බිල්පත්‍රය සකස් කිරීම සඳහා හඳුනාගත් වැඩ අයිතම කිහිපයක් සහ ඒවායේ මිනුම් ඒකක පහතදැක් වේ.

A - අත්තිවාරම් කාණු කැපීම                              :  වර්ග මීටර

B - අත්තිවාරම් සඳහා කොන්ක්‍රීට් යෙදීම             :  වර්ග මීටර

C - ගඩොල් බැම්ම බැඳීම                                    :  වර්ග මීටර

D - බිත්ති කපරාරු කිරීම                                    :  වර්ග මීටර

SLS 573 : 1999 ප්‍රමිතියට අනුව නිවැරදි මිනුම් ඒකක සඳහන් අයිතම වන්නේ,

17 / 20

17. ගොඩනැගිල්ලක බිත්ති නිමහම් කිරීමේ අරමුණු කිහිපයක් පහත දැක් වේ.

A -බිත්ති වලට සුමට පෘෂ්ඨයක් ලබා දීම

B බිත්තියේ ශක්තිමත් බව වැඩි කිරීම

C - බිත්තිය බැඳීමේ දී ඇති වන දෝෂ වසා දැමීම

D වඩා ආරක්ෂාකාරී මතු පිටක් ලබා දීම

ඉහත ඒවායින් නිවැරදි අරමුණු වනුයේ,

18 / 20

18. පහත දැක්වෙන සමාංශක රූපය දෙස A ඊතලය දිශාවෙන් හා B ඊතලය දිශාවෙන් බැලූ විට පෙනෙන ආකාර නිවැරදි ව නිරූපණය වන්නේ, (රූප පරිමාණයට ඇඳ නැත.) සෑම පිළිතුරකම ඉහල රූපය A දෙසින් පෙනුමද පහල රූපය B දෙසින් පෙනුමද දක්වා ඇත.

19 / 20

19. ඉංග්‍රීසි බැම්මෙන් බඳින ලද ගඩොල් බැම්මක තිබිය යුතු ලක්ෂණයක් වන්නේ,

20 / 20

20. ලාභය බෙදා ගැනීම පිළිබඳ කිසිඳු ගිවිසුමක් හවුල්කරුවන් අතර නොමැති විට දී හවුල් ව්‍යාපාරයක ලාභය බෙදා ගතයුත්තේ.

Your score is

The average score is 28%

0%